ජවා යනු


ජවා යනු ඉතාමත් කාර්යක්ෂම පරිගණක භාෂාවකි. මෙම ජාවා පරිගණක භාෂාව සොයා ගන්නා ලද්දේ ජෙම්ස් ගොස්ලින් නැමති විද්වතා විසිනි. මෙය විවෘත කේත නිසා ඕනෑම අයෙකුට තම අවශ්‍යතාවය පරිදි මෙම භාෂාව තුලින් විවිධ මෘදුකාංග නිපදවිය හැක. ඒ වාගේම ජංගම දුරකථන මෘදුකාංග, වෙබ් අඩවි නිර්මාණය යන නොයෙකුත් වැඩ කටයුතු සදහා නොපැකිලිව මෙම භාෂාව භාවිතා කරති.එම නිසාම මෙම භාෂාව ලෝකයේ අංක එකේ භාෂාවක් ලෙසද සැලකේ

what is java


  
Java is a Computer Language. That language  is Open source . because we can developed the own type. but same theory . this language using for the Developed the Mobile Application, Developed the Swing application. And Developed the Web application.  Its call multi tasking Language .this language is number one in the world. And good Salaried Jobs Build By the Java.